කුවේට් සහ කටාරයේ මුඛ ආවරණ අනිවාර්ය කරමින් නීති පැනවෙයි
Monday, 18 May 2020 - 12:26 | Views - 1,276
කොරෝනා අවදානම සැළකිල්ලට ගෙන මැදපෙරදිග ප්‍රධාන රටවල් දෙකක් වන කුවේට් සහ කටාරයේ මුඛ ආවරණ අනිවාර්ය කරමින් නීති පනවා තිබෙනවා.
ඒ අනුව එම නීතිය උල්ලංඝනය කරන පුද්ගලයින්ට දඩ මුදල් සහ මාස තුනක සිර දඬුවම් පැනවීමටයි බලධාරීන් තීරණය කර ඇත්තේ.
මැදපෙරදිග කලාපයේ වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවක් සෞදි අරාබියෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව වන 54,000ක්.
Share This Article