වසංගතය මැද සනි මැද පෙරදිග යයි
Monday, 18 May 2020 - 11:47 | Views - 1,078
‘කොරෝනා’ වෛයිරසය හේතුවෙන් ඉන්දියාවේ බොහෝ නගර අදටද වසා දමා ඇති මොහොතක ඉන්දීය සිනමා නිළි සනී ලියොන් ඇයගේ සැමියා වූ ඩැනියල් වෙබර් හා නිශා, නෝහා හා අසාර් යන දරුවන් තිදෙනාද සමගින් සිය පෞද්ගලික කටයුත්තක් සඳහා මැදපෙරදිග ඩුබායි නගරයට ගොස් ඇත.

මේ බව සිය ‘ඉන්ටර්ග්‍රෑම්ස්’ ගිණුමට ඡායාරූපයක්ද එක් කරමින් සනි පවසා තිබුණේ තමාත් සැමියාත් දරුවනුත් ඉතා හොඳ ආරක්ෂාවකින් පසුවන බවය.

එමෙන්ම ඩුබායි නගරයේ සති කිහිපයක්ද නේවාසිකව ගත කරන්නට ඔවුන් බලාපොරොත්තු වෙන බව අය විසින් පවසා ඇත.

Sunny Leone to launch her make-up app
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top