මානුෂීය මෙහෙයුම් ක්රියාන්විතයේ ගුවන් හමුදාව සිදුකළ කාර්ය භාරය හිටපු ගුවන් හමුදාපති යළි සිහිපත් කරයි
Monday, 18 May 2020 - 11:08 | Views - 617
මානුෂීය මෙහෙයුම් ක්රියාන්විතයේ ගුවන් හමුදාව සිදුකළ කාර්ය භාරය සම්බන්ධයෙන් හිටපු ගුවන් හමුදාපති මාර්ෂල් ඔෆ්ද එයාර්ෆෝස් රොෂාන් ගුණතිලක අද යළි සිහිපත් කළා.
ඒ අද (18) උදෑසන හිරු ටී.වී. ඔස්සේ විකාශය වූ පත්තරේ විස්තරේ වැඩ සටහනට එක්වෙමින්.
Share This Article