ඇමසන් වන මැද කොරෝනා රෝහලක්
Monday, 18 May 2020 - 10:54 | Views - 988
ඇමසන් වනාන්තරයේ ජීවත් වන ස්වදේශිකයන් වෙනුවෙන් ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ප්‍රතිකාර රෝහලක් පිහිටුවන බව පේරු රජය පවසයි.

වනාන්තරයේ හුදෙකලා වී සිටින ගෝත්‍රිකයන් අතරේ ද ‘කොවිඩ් 19’ පැතිර යන බව වාර්තා වේ.

ගෝත්‍රිකයන්ට වයිරසය පැතිර ගොස් ඇත්තේ ප්‍රංශ මිෂනාරිවරුන්ගෙනි.

ආසාදිත ස්වදේශිකයන් වෙනුවෙන් මෙම රෝහල ඉදිවනු ඇත්තේ බ්‍රසීල පෙරු දේශසීමාවේ ඇමසන් වනාන්තරයේ උකයියාලි නමැති පළාතයේය.

ඇඳන් 100කින් රෝහල සමන්විත වනු ඇත.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top