ඇමසන් වන මැද කොරෝනා රෝහලක්
Monday, 18 May 2020 - 10:54 | Views - 989
ඇමසන් වනාන්තරයේ ජීවත් වන ස්වදේශිකයන් වෙනුවෙන් ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ප්රතිකාර රෝහලක් පිහිටුවන බව පේරු රජය පවසයි.
වනාන්තරයේ හුදෙකලා වී සිටින ගෝත්රිකයන් අතරේ ද ‘කොවිඩ් 19’ පැතිර යන බව වාර්තා වේ.
ගෝත්රිකයන්ට වයිරසය පැතිර ගොස් ඇත්තේ ප්රංශ මිෂනාරිවරුන්ගෙනි.
ආසාදිත ස්වදේශිකයන් වෙනුවෙන් මෙම රෝහල ඉදිවනු ඇත්තේ බ්රසීල පෙරු දේශසීමාවේ ඇමසන් වනාන්තරයේ උකයියාලි නමැති පළාතයේය.
ඇඳන් 100කින් රෝහල සමන්විත වනු ඇත.
Share This Article