අපි එහෙනම් යන්නම් , එහෙම බෑ පසඟ පිහිටවලා වඳින්න ඕනේ
Monday, 18 May 2020 - 8:41 | Views - 1,371
කොරෝනා වසංගතයත් සමග කිසිවක් කරගත නොහැකිව අසරණ වුනු මිනිසුන් රැසක් ගැන අහන්න දකින්න ලැබුණා.
එම පුද්ගලයන්ට එදා වේල සකස්කර ගැනීමට වියළි ආධාර සහ මුදල් පරිත්‍යාග අපේ රටේ ඇතැමුන් හැකි අයුරින් දන් දුන් අයුරුද දැකගන්නට ලැබුනා.
මේ අතර මාතර කෝට්ටගොඩ , බෙලිවත්ත ශ්‍රී සුධර්මා ශ්රාමාධිපති බුද්ධියාගම ධර්මසේන හිමියන්ද මෙම උතුම් සත්කාරය හැකි අයුරින් උපකාර අවැසි අසරණ වූ නැති බැරි පිරිස් වෙත වියළි ආහාර පූජා කරනවා.
උන්වහන්සේ පසුගියදා දික්වැල්ල දොඩම් පහළ ප්‍රදේශයේ තනිව වාසය කළ 92 හැවිරිදි අසරණ මවකට ආධාර ලබාදීමට පියවර ගෙන තිබුණා. අදාළ වීඩියෝව පහතින්
Share This Article