අපි එහෙනම් යන්නම් , එහෙම බෑ පසඟ පිහිටවලා වඳින්න ඕනේ
Monday, 18 May 2020 - 8:41 | Views - 1,372
කොරෝනා වසංගතයත් සමග කිසිවක් කරගත නොහැකිව අසරණ වුනු මිනිසුන් රැසක් ගැන අහන්න දකින්න ලැබුණා.
 
එම පුද්ගලයන්ට එදා වේල සකස්කර ගැනීමට වියළි ආධාර සහ මුදල් පරිත්‍යාග අපේ රටේ ඇතැමුන් හැකි අයුරින් දන් දුන් අයුරුද දැකගන්නට ලැබුනා.
 
මේ අතර මාතර කෝට්ටගොඩ , බෙලිවත්ත ශ්‍රී සුධර්මා ශ්‍රාමාධිපති බුද්ධියාගම ධර්මසේන හිමියන්ද මෙම උතුම් සත්කාරය හැකි අයුරින් උපකාර අවැසි අසරණ වූ නැති බැරි පිරිස් වෙත වියළි ආහාර පූජා කරනවා.

උන්වහන්සේ පසුගියදා දික්වැල්ල දොඩම් පහළ ප්‍රදේශයේ තනිව වාසය කළ 92 හැවිරිදි අසරණ මවකට ආධාර ලබාදීමට පියවර ගෙන තිබුණා. අදාළ වීඩියෝව පහතින්
 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top