මෙරට විශාලතම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් ඇරඹීමට සූදානම්
Monday, 18 May 2020 - 8:16 | Views - 1,448
ශ්‍රී ලංකාවේ ඇරඹීමට සියලු කටයුතු සූදානම් බව රජය පවසනවා.
හෝමාගම - දියගම ප්‍රදේශයේ අක්කර 26 ක භූමි ප්‍රමාණයක ඉදිකිරීමට යෝජිත මෙම ක්‍රීඩාංගණයේ පළමු අදියර යටතේ තරග නරඹන්නන් 40,000 කට ආසන පහසුකම් සැළසීමටත් දෙවන අදියර යටතේ විසි දහසකට ආසන පහසුකම් සැළසීමටත් නියමිතයි.
ක්‍රීඩාංගණයේ ඉදිකිරීමට යෝජිත භූමි ප්‍රදේශයේ ස්ථානීය නිරීක්ෂණ චාරිකාවකට ඊයේ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන, නාගරික සංවර්ධන අධිකාරියේ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් පිරිසක් එක්වුණා.
Share This Article