මෙරට විශාලතම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් ඇරඹීමට සූදානම්
Monday, 18 May 2020 - 8:16 | Views - 1,449
ශ්‍රී ලංකාවේ ඇරඹීමට සියලු කටයුතු සූදානම් බව රජය පවසනවා.

හෝමාගම - දියගම ප්‍රදේශයේ අක්කර 26 ක භූමි ප්‍රමාණයක ඉදිකිරීමට යෝජිත මෙම ක්‍රීඩාංගණයේ පළමු අදියර යටතේ තරග නරඹන්නන් 40,000 කට ආසන පහසුකම් සැළසීමටත් දෙවන අදියර යටතේ විසි දහසකට ආසන පහසුකම් සැළසීමටත් නියමිතයි.

ක්‍රීඩාංගණයේ ඉදිකිරීමට යෝජිත භූමි ප්‍රදේශයේ ස්ථානීය නිරීක්ෂණ චාරිකාවකට ඊයේ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන, නාගරික සංවර්ධන අධිකාරියේ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් පිරිසක් එක්වුණා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top