අක්කාගේ හා මස්සිනාගේ රණ්ඩුව බේරීමට ගිය නංගිට පිහි පහරක්
Sunday, 17 May 2020 - 19:58 | Views - 854
යාපනය,කොඩිකාමම්,වෙල්ලාම්පොක්කඩි ප්‍රදේශයේදී සිය අක්කා හා මස්සිනා අතර ඇතිවු රණ්ඩුවක් බේරීමට ගිය තරුණියකට ඊයේ(16) සවස පිහි පහරක් එල්ලවීමෙන් තුවාල ලබා ඇති බව යාපනය කොඩිකාමම් පොලිසිය පවසනවා.

කොඩිකාමම් පොලිසිය පැවසූවේ අඹු සැමි ආරවුලක් සිදුවු අවස්ථාවේ අදාළ කාන්තාවගේ නැඟණිය ආරවුල විසදීමට මැදිහත්වීමේදී පිහි පහරක් එල්ලවි ඇති බවයි.

පිහි පහර එල්ලවීමෙන් යාපනය,කොඩිකාමම්,වෙල්ලාම්පොක්කනෙයි ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි කන්දසාමි සෂිකලා නමැති තරුණියක් තුවාල ලබා යාපනය රෝහලට ඇතුළත් කොට ඇති බවද පොලිසි ප්‍රකාශ කළා.

තුවාලකාරියගේ තත්වය බරපතල නොවන අතර, සිදුවීම සම්බන්ධයෙන් කොඩිකාමම් පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top