ලොව පුරා කොරෝනා ආසාදිතයින් තවත් ඉහළට
Sunday, 17 May 2020 - 19:57 | Views - 641
ලොව පුරා කොරෝනා ආසාදිත සංඛ්‍යාව හතලිස් හත් ලක්ෂ 36,104 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ තුන්ලක්ෂ 13,498ක් ලෙසයි. වෛරසය ආසාදනය වී සුවය ලැබූ රෝගීන්ගේ ප්‍රතිශතය සියයට 85ක් දක්වා වැඩි වී ඇති අතර, මරණ අනුපාතය දැක්වෙන්නේ සියයට 15ක් ලෙසයි.

ලොව වැඩිම කොරෝනා ආසාදිතයන් සහ මරණ සංඛ්‍යාවක් තවදුරටත් වාර්තා වන්නේ ඇමරිකාවෙන්.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top