කොරෝනා නිසා ඇමරිකාවේ 16,248 දෙනෙකු බරපතල තත්වයේ
Sunday, 17 May 2020 - 19:55 | Views - 601
කොරෝනා වෛරසය පැතිරී ඇති ලොව රටවල් අතුරින් වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් සහ වැඩිම මරණ සංඛ්‍යාවක් සිදුවී ඇත්තේ ඇමරිකාවෙන් බව විදෙස් මාධ්‍ය පවසනවා.
එම ආසාදිතයන්ගෙන් 339,232ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.
එමෙන්ම 16,248 දෙනෙකු බරපතල තත්වයේ පසුවන බව සඳහන්.
Share This Article