මෙවර උසස් පෙළ විෂයන් 4ක් සඳහා Calculator යොදා ගැනීමට අවසර
Sunday, 17 May 2020 - 14:54 | Views - 797
මෙවර උසස් පෙළ විභාගයේදී ගිණුම්කරණය, ඉංජිනේරු තාක්ෂණවේදය, ජෛව පද්ධති තාක්ෂණවේදය සහ තාක්ෂණය සඳහා විද්‍යාව යන විෂයන්වලට ගණක යන්ත්‍ර භාවිත කිරීමට අවසර ලබාදීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
සාමාන්‍ය ගණක යන්ත්‍ර යොදා ගැනීමට මෙලෙස අවසර හිමි වන අතර, ලබන වසරේදී තවත් විෂයන් සඳහා මෙම අවසරය ලබාදීමට බලාපොරොත්තු වන බවයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී සඳහන් කළේ.
Share This Article