කොරෝනා වෛරසයෙන් ගෝලීය ආර්ථිකයට ටි‍්‍රලියන 8 ක පාඩු
Sunday, 17 May 2020 - 14:50 | Views - 587
කොවිඩ් 19 ගෝලීය වසංගතයෙන් ගෝලීය ආර්ථිකයට සිදුවන පාඩුව ඩොලර් ටි‍්‍රලියන 8.8 කට ආසන්න විය හැකි බව ආසියානු සංවර්ධන බැංකුව පවසනවා.

ඩොලර් ටි‍්‍රලියන 5.8 සිට 8.8 දක්වා එය විචලනය විය හැකි බවයි එමඟින් නිකුත් කළ යාවත්කාලීන වාර්තාවේ දැක්වෙන්නේ.

එය ගෝලීය දළදේශීය නිෂ්පාදිතයෙන් සියයට 6.4 සිට සියයට 9.7 අතර ප්‍රතිශතයක්.

කොවිඩ් 19 ගෝලීය වසංගතයෙන් ආසියාතික කලාපයට කෙටි කාලීනව ඩොලර් ටි‍්‍රලියන 1.7ක සහ දිගුකාලීනව ඩොලර් ටි‍්‍රලියන 2.5 ක පාඩුවක් සිදුවිය හැකි බවයි ආසියානු සංවර්ධන බැංකුව ප්‍රකාශ කළේ.

එය කොවිඩ් 19 වසංගතය හේතුවෙන් ඇතිවන ගෝලීය ආර්ථික අපගමනයෙන් සියයට 30 කට ආසන්න ප්‍රතිශතයක්.
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top