කොළඹ සහ ගම්පහ විවෘත කර ඇති ආයතනවල සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම ගැන සොයා බැලීමක් (වීඩියෝ)
Sunday, 17 May 2020 - 12:26 | Views - 721
කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්වල ඇඳිරි නීතිය තිබියදී ජන ජීවිතය යථා තත්වයට පත් කිරීමේ දී එම ප්‍රදේශවල විවෘත කර ඇති පාරිභෝගික සේවා සපයන ආයතන සෞඛ්‍ය උපදෙස් නිසි පරිදි පිළිපදින්නේ ද යන්න සොයා බැලීමක් සිදුකරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.

කොළඹ නගරයේ ඇතැම් ආයතන සෞඛ්‍ය උපදෙස්වලට අනුකූලව කටයුතු කර නොමැති බවට බුද්ධි අංශ ද අනාවරණ කර ඇති බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා කියාසිටියේ.

හෙට දිනයේ සිට හෝ එම සෞඛ්‍ය පුරුදු සහ සමාජ දුරස්ථභාවය පිළිබඳ කටයුතු කරන ලෙසට එම ආයතන හිමිකරුවන්ට දැනුම්දෙන බව ඔහු සඳහන් කළා.

එසේ නොමැතිවුවහොත් නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව ද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියාසිටියා.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top