ඇඳිරි නීතිය කැඩූ 13,556 කට නඩු
Sunday, 17 May 2020 - 8:46 | Views - 690
කොරෝනා වෛරසය ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා පසුගිය මාර්තු 20 වනදා සිට දිවයින පුරා ඇඳිරි නීතිය පැනවීමෙන් පසු මේ දක්වා ගතවූ කාලය තුළ පුද්ගලයින් 56,326ක් පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ එම කාලසීමාවේදී රථවාහන 15,490 ක් පොලිස් භාරයට ගත් බවයි.

ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීමේ සිද්ධීන්වලට අදාළව පුද්ගලයින් 13,556 දෙනෙකුට එරෙහිව නඩු පවරා ඇති අතර, ඊට අදාළව දඩුවම් නියම කළ සංඛ්‍යාව 5,221ක්.
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top