ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් ගණන 949ක් දක්වා ඉහළට
Saturday, 16 May 2020 - 20:50 | Views - 1,355
මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 949ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ අද තවත් ආසාදිතයන් 12 දෙනෙකු හඳූනා ගැනීමත් සමගයි.
අද දිනයේ මේ දක්වා වාර්තාවී ඇති කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 14ක්.
මේ වන විට මෙරටින් වාර්තාවී ඇති ආසාදිතයන්ගෙන් 420 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.
සුවය ලැබූ 520 දෙනෙකු රෝහල්වලින් පිටවී ගොස් ඇති අතර සිදුවූ මරණ සංඛ්‍යාව 9ක්.
Share This Article