ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 937ක් වෙයි
Saturday, 16 May 2020 - 18:26 | Views - 965
ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 937ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ අද දිනයේ තවත් ආසාදිතයෙක් හඳුනා ගැනීමත් සමගයි.
අද දිනයේ මේ දක්වා හමුවී ඇති ආසාදිතයන් ගණන 2ක්.
මේ වන විට ශ්‍රී ලංකාවෙන් හඳූනාගෙන ඇති ආසාදිතයන්ගෙන් 407 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.
සුවය ලැබූ 520 දෙනෙකු රෝහල්වලින් පිටවී ගොස් ඇති අතර සිදුවූ මරණ සංඛ්‍යාව 9ක්.
Share This Article