හොරණ කර්මාන්තශාලාවක පහරදීමකින් දෙදෙනෙකු මරුට
Saturday, 16 May 2020 - 10:45 | Views - 1,248
හොරණ - අරමණාගොල්ල ප්‍රදේශයේ පිහිටි කර්මාන්තශාලාවක නේවාසිකාගාරය තුළ දී ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් සිදුවූ පහරදීමකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

ඊයේ සිදුවූ මෙම සිද්ධියේදී තවත් එක් අයෙකු බරපතල තුවාල ලබා හොරණ රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි පොලීසිය පැවසුවේ.

මිය ගොස් ඇත්තේ 33 සහ 53 වයස්වල පසුවන හෙට්ටිපොළ සහ කෑගල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙක්. සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top