ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් චීනය අභිබවයි
Saturday, 16 May 2020 - 9:27 | Views - 1,635
ඉන්දියාවේ කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව මේ වන විට 85,784 දක්වා ඉහළ ගොස් ඇති අතර, එය සුවිශේෂී සන්ධිස්ථානයක් වන්නේ 82,933ක් වූ චීනයේ ආසාදිත සංඛ්‍යාව අභිබවා යාමයි.

ඉන්දියාවෙන් කොරෝනා වෛරස් මරණ 2753ක් ද වාර්තා වනවා.

කෙසේ නමුත්, ඉන්දියාව ප්‍රකාශ කළේ එරට කොරෝනා ආසාදිතයන් 27,000ක් සුවය ලබා ඇති අතර එරට ආසාදිතයන් මිය යාමේ ප්‍රතිශතය සියයට 3.2ක් බවයි.

ලොව පුරා කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව මේ වන විට හතලිස් හය ලක්ෂ 21,000 දක්වා ඉහළ ගොස් ඇති අතර කොරෝනා මරණ සංඛ්‍යාව තුන්ලක්ෂ 8000කට අධිකයි.

ඉන් වැඩිම මරණ සංඛ්‍යාවක් එනම් 88,485ක් වාර්තා වන්නේ ඇමරිකා එක්සත් ජනපදයෙන්.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top