ගංගා කිහිපයක ජල මට්ටම් ඉහලට - ගංගා දෙපස පදිංචිකරුවන්ටත් දැනුම්දීමක්
Saturday, 16 May 2020 - 8:15 | Views - 615
කැළණි, ගිං, කළු ගංඟා මෙන්ම අත්තනගලූ සහ මාඔයෙහි ජල මට්ටම් ඉහළ යා හැකි බැවින් අවධානයෙන් සිටින්නැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

කැළණි ගඟ හොලොම්බුව, කිතුලගල සහ නෝර්වුඩ් ප්‍රදේශවලින් අවදානම් මට්ටමට පැමිණ ඇති බව ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම නිවේදනයේ සදහන්.

කළු ගඟ ද රත්නපුර ප්‍රදේශයෙන් අවදානම් මට්ටමක පවතිනවා.

ගිං ගඟ තවලම ප්‍රදේශයෙන් අවදානම් මට්ටමක පවතින අතර අත්තනගලූඔය දූනමලේ ප්‍රදේශයෙන් අවදානම් මට්ටමක පවතින බවයි වාර්තා වන්නේ.

මාඔය - ගිරිඋල්ල ප්‍රදේශයෙන් අවදානම් මට්ටමක පවතින බව ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top