පෞද්ගලික ව්‍යාපාරිකයන්ගේ බලපෑම්වලට යටත්ව තීරණ වෙනස් කරන්නේ නැහැ - ජනපති - (වීඩියෝ)
Saturday, 16 May 2020 - 7:59 | Views - 1,358
පෞද්ගලික ව්‍යාපාරිකයන්ගේ බලපෑම්වලට යටත් වී සිය තීරණය වෙනස් නොකරන බව ජනාධිපති ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අවධාරණය කරනවා.
එතනෝල් ආනයනය නතර කළ යුතු බව එහිදී ඔහු අවධාරණය කළා.
ජනාධිපතිවරයා මෙසේ සිය ප්‍රතිපත්තිය පැහැදිලි කළේ, වැවිලි සහ කර්මාන්ත අංශයට අයත් ආයතන ප්‍රධානීන්, අමාත්‍යංශ ලේකම්වරුන් සමග ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින්.
Share This Article