ජපානයේ රැඳී සිටි ශ්රී ලාංකිකයින් 235 දෙනෙකු දිවයිනට
Saturday, 16 May 2020 - 7:36 | Views - 722
කොරෝනා වසංගතය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව ජපානය තුළ සිරව සිටින ශ්රී ලාංකිකයින් 235 දෙනෙකු යළි දිවයිනට රැගෙන එනු ලැබුවා.
ශ්රී ලංකන් ගුවන් සේවයේ යූ.එල්. 455 දරණ ගුවන් යානය ජපානයේ සිට කටුනායක ගුවන් තොටුපල වෙත අද උදෑසන පැමිණි බවයි එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ.
Share This Article