රාජිතගෙන් අත්සන් ගැනීමට අධිකරණයෙන් අවසර
Friday, 15 May 2020 - 16:38 | Views - 681
බන්ධනාගාර ගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්නගේ අභියාචනයට අදාළ දිවුරුම් ප්‍රකාශවලට අවශ්‍ය අත්සන් ලබා ගැනීම සඳහා ඔහුගේ නීතිඥවරුන් කළ ඉල්ලීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න අද අවසර ලබා දුන්නා.
ඒ අනුව ඒ සඳහා අවස්ථාව ලබාදෙන ලෙසයි මහේස්ත්‍රාත්වරිය බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට නියෝග කර ඇත්තේ.
Share This Article