කොරෝනා වෛරසය අප්‍රිකාවේ මිලියන 250 කට ආසාදනය වීමේ අවදානමක්
Friday, 15 May 2020 - 14:29 | Views - 602
කොවිඩ් 19 වෛරසය අප්‍රිකාවේ මිලියන 250 ඉක්මවූ පිරිසකට වසරක් තුළදී ආසාදනය විය හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවනවා.

බ්‍රිතාන්‍ය වෛද්‍ය සඟරාවේ ප්‍රකාශයට ගෝලීය සෞඛ්‍ය අධ්‍යයන වාර්තාවට අනුව කොරෝනා වෛරසයෙන් අප්‍රිකාවේ එක්ලක්ෂ 50,000 ත්, එක්ලක්ෂ 90,000 ත් අතර පිරිසක් මිය යා හැකියි.

එමෙන්ම, මිලියන 5 යි දශම 5 ක් අප්‍රිකානුවන්ට කොරෝනා වෛරසය ආසාදනය වීම නිසා රෝහල් ගත වීමට සිදුවනු ඇති.

එය මැලේරියාව, ක්ෂය රෝගය සහ ඒඞ්ස් උවදුරෙන් පීඩාවට පත්ව සිටින අප්‍රිකාවේ සෞඛ්‍ය පද්ධතීන්ට දැරිය නොහැකි තත්ත්වයක් බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෛද්‍ය විශේෂඥයින් පෙන්වා දෙන්නේ.

අප්‍රිකාවේ කොරෝනා වෛරස් ආසාදනය මේ වනවිට සාපේක්ෂව පහළ මට්ටමක පැවතුණද එය ඕනෑම මොහොතක සීඝ්‍රයෙන් ව්‍යාප්ත විය හැකි බව ඔවුන්ගේ අදහසයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top