ලොව විශාලතම සරණාගත කඳවුරෙත් කොරෝනා
Friday, 15 May 2020 - 11:51 | Views - 1,450
දැනට ලොව විශාලතම සරණාගත කඳවුර ලෙස සැලකෙන මියන්මාර රොහින්ග්‍යා සරණාගතයින් රදවා ඇති බංග්ලාදේශයේ කොක්ස් බසාර් හි කොරෝනා වෛරස් ආසාදිතයන් දෙදෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

බංග්ලාදේශ රජයේ වෛද්‍යවරයෙකු උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඔවුන් හුදෙකලා කොට ප්‍රතිකාර කිරීමට පියවර ගෙන ඇති බවයි.

එමෙන්ම, එම ආසාදිතයන් ආශ්‍රිතව සිටි සරණාගතයන් 1900ක් නිරෝධායනයට ලක් කිරීමට ද පියවර ගෙන තිබෙනවා.

බංග්ලාදේශ සරණාගත කදවුරේ රදවා සිටින මියන්මාර රොහින්ග්‍යා සරණාගත සංඛ්‍යාව මිලියනයකට ආසන්නයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top