හෙරොයින් කිලෝග්‍රෑම් 225 ක් සමඟ සැකකරුවන් සිව්දෙනෙකු ජා ඇලදී අත්අඩංගුවට
Friday, 15 May 2020 - 11:40 | Views - 694
හෙරොයින් කිලෝග්‍රෑම් 225 ක් සමඟ සැකකරුවන් සිව්දෙනෙකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් ජාඇල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එහි වටිනාකම රුපියල් කෝටි 225කට අධික බවයි සඳහන් වන්නේ.
වාහන දෙකක් යොදාගනිමින් සහල් අතර සඟවා මෙම හෙරොයින් තොගය ප්‍රවාහනය කිරීම සඳහා සූදානම් කරමින් තිබියදී වැටලීම සිදුකර ඇත්තේ.
Share This Article