සමගි ජන බලවේගයේ නාම යෝජනා අවලංගු වෙයිද ?
Friday, 15 May 2020 - 10:38 | Views - 629
සමගි ජනබලවේගයේ සභාපතිවරයා සහ මහලේකම්වරයා පත්කිරීම ව්‍යවස්ථාවට අනුකූල නොවන බව අධිකරණය ඉදිරියේ තහවුරු වුවහොත් ඔවුන් ඉදිරිපත්කර ඇති නාමයෝජනා නීත්‍යානුකූල නොවන බව හිටපු පාලිමේන්තු මන්ත්‍රී රංගේ බණ්ඩාර ප්‍රකාශ කළා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ රාත්‍රී විකාශය වූ හිරු TV බලය වැඩසටහනට එක්වෙමින්.

මේ අතර මහ මැතිවරණය සඳහා ලබාදී ඇති සමගි ජනබලවේගයේ නාම යෝජනා පත්‍ර අවලංගු කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලමින් පසුගිය 12 වනදා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබෙනවා.

අප අධිකරණ වාර්තාකරු පැවසුවේ අදාළ පෙත්සම් මෙම මස 18, 22 හෝ 28 යන තෙදින තුළ කැඳවන ලෙස පෙත්සම්කාර පාර්ශ්වයේ නීතීඥයන් විසින් මෝසමක් මාර්ගයෙන් අද අධිකරණයෙන් ඉල්ලීමක්ද කර ඇති බවයි.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top