රුපියල් 5000සේ දීමනාවේ ගැටළු ගැන විගනකාධිපති දෙපාර්තමේන්තුවෙන් විමර්ශනයක්
Friday, 15 May 2020 - 10:10 | Views - 1,031
කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙල යටතේ ජීවනෝපාය අහිමි වූ පිරිස් සඳහා ලබාදෙන රුපියල් 5000සේ දීමනාවේ ගැටළු සම්බන්ධයෙන් විගනකාධිපති දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

විගනකාධිපති ඩබ්ලිව්.පී. චූලානන්ද වික්‍රමරත්න හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ මෙම දීමනාව ලබාදීමේදී අක්‍රමිකතාවක් සිදුවී ඇත්නම්, ඒ සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කිරීමට ජනතාවට හැකි බවයි.

ඒ සඳහා විගනකාධිපති දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ ප්‍රදේශීය හා දිස්ත්‍රික් මට්ටමින් අදාළ නිලධාරීන් වෙත පැමිණිලි ඉදිරිපත් කළ හැකියි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top