හුදෙකළා කෙරුණු බණ්ඩාරනායක මාවත සහ සුදුවැල්ල යළි විවෘත කෙරේ
Friday, 15 May 2020 - 7:44 | Views - 431
කොරෝනා ආසාදිතයන් හමුවීමත් සමඟ හුදෙකලා කෙරුණු කොළඹ බණ්ඩාරනායක මාවත සහ ජාඇල සුදුවැල්ල ප්රදේශ යළි විවෘත කර තිබෙනවා.
යුද හමුදාපතිවරයා වැඩිදුරටත් ප්රකාශ කරන්නේ ඒ අනුව කොවිඩ්-19 හේතුවෙන් ශ්රී ලංකාවේ මේ වනවිට වෙනත් කිසිදු ප්රදේශයක් හුදෙකළා කර නොමැති බවයි.
Share This Article