ඊයේ වාර්තාවූ කොවිඩ්-19 ආසාදිතයන් 10 දෙනාගෙන් 8ක් නාවික හමුදා සාමාජිකයන්
Friday, 15 May 2020 - 7:37 | Views - 787
ඊයේ වාර්තාවූ කොවිඩ්-19 ආසාදිතයන් 10 දෙනාගෙන් පුද්ගලයන් 8ක් නාවික හමුදා සාමාජිකයන් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.
මේ අතර එම ආසාදිතයන් 10 දෙනා අතර සිටින අනෙක් පුද්ගලයන් දෙදෙනා එම නාවික හමුදා සාමාජිකයන්ගේ සමීපතමයන් බවයි වැඩිදුර තොරතුරු වාර්තාවන්නේ.
Share This Article