ඩුබායිවල ෆිල්ම් පිස්සන්ට කාර් එකේ ඉදන් ෆිල්ම් බලන්න චාන්ස් එකක් -[Photos]
Thursday, 14 May 2020 - 14:44 | Views - 1,095
කොරෝනා නිසා ගොඩක් දෙනෙකුට සිනමා ශාලාවකට ගිහින් ෆිල්ම් බලන්න අවස්ථාවක් නැහැ. නමුත් ඩුබායි හි සිටින ජනතාවට සිනමා ශාලාවටම ගිහින් චිත්‍රපටි නරඹන්න අවස්ථාවක් උදාවෙලා.

ඩුබායිහි විශාලතම ෂොපින් මෝල් අතරින් එකක් වන   Mall of the Emirates එකේ  Vox Cinemas වල  එම අවස්ථාව ලබා දී තිබෙනවා.

තමන්ගේ කාර් එකේම ඉඳගෙන පුළුල් තිරයකින් ෆිල්ම් එක බලන්න පුළුවන්.

වාහනය අදාල ස්ථානයේ නතර කළ පසු  Frequency එකක් ලබා ගෙන එය  වාහනයේ ඇති රේඩියෝවෙන් සුසර කර ගත් පසු Sounds ලබාගන්න පුළුවන්.

මෙහි වාහන 75ක් එකවර නැවැත්විය හැකි අතර එක් වාහනයක සිටිය හැක්කේ උපරිම දෙදෙනෙකුට පමණයි.






උපුටා ගැනීම -Hi Dubai ෆේස්බුක් පිටුවෙනි

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top