මැයි මාසයේ 5000 දීමනාවට කෝටි 2572 වෙන් කරයි
Thursday, 14 May 2020 - 13:33 | Views - 2,782
කොරෝනා වෛරසය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට මැයි මාසය තුළ සහන ලබාදීමට රජය රුපියල් කෝටි 2,572 ක් වෙන් කර ඇති බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළා.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව අද කැඳවා තිබූ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.
Share This Article