බස්නාහිර පළාතේ නිත්‍ය මගී ප්‍රවාහන සේවා අවසර පත්‍රවල කාලය දීර්ඝ කෙරේ
Thursday, 14 May 2020 - 10:53 | Views - 714
කොරෝනා වසංගතය හේතුවෙන් රට මුහුණ දී ඇති තත්ත්වය හමුවේ අපහසුතාවට පත් බස්නාහිර පළාතේ පෞද්ගලික බස් රථ නිත්‍ය මගී ප්‍රවාහන සේවා අවසර පත් අලුත් කළ යුතු කාලය මේ මස 31 දක්වා දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.

බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ පසුගිය මාර්තු මස 15 වනදායින් අවලංගු වන නිත්‍ය මගී ප්‍රවාහන සේවා බලපත්‍ර සඳහා එම කාලය දීර්ඝ කර ඇති බවයි.

යළි මගී සේවා අවසර පත්‍රය දීර්ඝ කරන අවස්ථාවේදී ප්‍රමාද ගාස්තුවලින්ද එය නිදහස් කර තිබෙනවා.

පසුගිය පෙබරවාරි 14 හෝ එදිනට පසුව බස් රථ සඳහා මාර්ග පරීක්ෂකවරුන් නිකුත් කර ඇති ස්ථානීය දඩ සඳහා ප්‍රමාද ගාස්තු ගෙවීමද ලබන 31 දක්වා නිදහස් කර ඇති බවයි බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය නිකුත් කළ නිවේදනයේ තවදුරටත් දැක්වෙන්නේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top