අවසන් වරට හමුවූ කොවිඩ් ආසාදිතයන් විසි හයදෙනා නාවික හමුදා සාමාජිකයින්
Thursday, 14 May 2020 - 8:04 | Views - 797
ඊයේ (13) දිනයේ දී මෙරටින් වාර්තා වූ කොවිඩ් 19 ආසාදිතයන් 26 දෙනාම වැලිසර නාවික හමුදා කඳවුරේ සාමාජිකයින් බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.
මේ අතර වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ තවත් 524 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන අතර, සුවය ලැබූ සංඛ්‍යාව 382ක් බවයි.
Share This Article