ජල බිල්පත් ගෙවීමට නොහැකිවූ පාරිභෝගිකයන් සඳහා ජංගම සේවාවක්
Thursday, 14 May 2020 - 8:01 | Views - 781
කොරෝනා වෛරසය පැතිර යාමත් සමඟ ඇදිරි නීතිය පැනවීමට සිදුවීම නිසා ජල බිල්පත් ගෙවීමට නොහැකිවූ පාරිභෝගිකයන්ට ඒ සඳහා ජංගම සේවාවක් ක්‍රියාත්මක බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ බිල් කිරීමේ සහකාර සාමාන්‍යාධිකාරි පියල් පද්මනාථ ප්‍රකාශ කරනවා.
Share This Article