රාජිත අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග
Wednesday, 13 May 2020 - 15:07 | Views - 712
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න අධිකරණය හමුවට පමුණුවන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කැඳවා මහේස්ත්‍රාත්වරිය පවසා ඇත්තේ අදාළ සිද්ධියට තම අධිකරණය ලබාදුන් ඇප නියෝගය කොළඹ මහාධිකරණය ප්‍රතිශෝධනය කර ඇති බවයි.
Share This Article