ප්‍රවීණ ගායක නුවන් ගුණවර්ධනගේ උපන්දිනයට ගයාන් ගුණවර්ධන කරපු දේ
Wednesday, 13 May 2020 - 14:59 | Views - 1,118
නුවන් ගුණවර්ධන කිව්වම ඒ හඬට ආදරය නොකරන කෙනෙක් නැති තරම්. ඒ තරමට ඔහු ගේ හඬට මිනිස්සු ආදරෙයි...
 
යුගයක් වසඟ කළ ඒ හඬෙහි අයිතිකරු කඳුලින්ම ගී ගැයු මේ ප්‍රවීණ ගායන ශිල්පියාගේ උපන්දිනය අද දිනට යෙදී තිබෙනවා.
 
ඒ වෙනුවෙන් මධ්‍යම රාත්‍රියේදී පියාව පුදුම කරවමින් පුංචි උපන්දින සාදයක් මිතුරන් සමග එක්ව සිය නිවසේදී සමරන්නත් ගයාන් ගුණවර්ධන කටයුතු කර තිබුණා.

මේ අතර සිය මුහුණු පොතේ නුවන් ගුණවර්ධන වෙනුවෙන් සටහනක් තබන්නත් ගයාන් අමතක කළේ නැහැ.

ඒ වගේම පියාගේ උපන්දිනය වෙනුවෙන් ලඟදීම ලොකු වැඩක් කරන්න යනවා කියලත් ගයාන් අපිත් එක්ක කිව්වා. ඒ ගැන තොරතුරුත් ලඟදීම දැනගන්න පුළුවන්.
 
කවුරුත් දන්න නුවන් ගුණවර්ධන දවස ගෙවන අයුරු හිරු ටීවී මගේ 4 මායිම වැඩසටහනේදී හෙළිකළ කරුණු පහතින් බලන්න...




මේ අතර නුවන් ගුණවර්ධන සමග ගයාන් ..දෙදෙනා එකට එක්වී පසුගිය දිනෙක ෂා FM සිංදු කාමරේ හැඩකරන්නත් කටයුතු කර තිබුනේ මේ අයුරින්.....



Image may contain: 2 people, people standing
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top