සෞඛ්‍යාරක්ෂිතව කටයුතු කිරීම ගැන යළි මතක් කිරීමක්
Wednesday, 13 May 2020 - 9:01 | Views - 693
අවදානම් කලාප සහ සෙසු දිස්ත්‍රික්ක සඳහා පොදු ප්‍රවාහනයේ සීමාවන් ලිහිල් කිරීමත් සමඟ ජනතාව එය භාවිතා කිරීමේදී සෞඛ්‍යාරක්ෂිතව කටයුතු නොකළහොත් කොරෝනා වෛරස් ව්‍යාප්තියට එය හේතුවක් වන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෙද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ හිරු ටී.වී. පත්තරේ විස්තරේ වැඩසටහනට අද පෙරවරුවේ එක්වෙමින්.
Share This Article