ඊයේ හඳුනාගත් ආසාදිතයින් 19 දෙනාගෙන් 17 දෙනෙක් නාවික හමුදාවේ
Wednesday, 13 May 2020 - 7:10 | Views - 1,143
ඊයේ හඳුනාගත් කොවිඩ්-19 ආසාදිතයින් 19 දෙනාගෙන් 17 දෙනෙක් නාවික හමුදා නිලධාරින් බව හමුදාපතිවරයා සඳහන් කළා.
අනිත් දෙදෙනා ඔහුගේ සමීප ඥාතින් වන අතර එක් අයෙක් ඩුබායි සිට මෙරටට පැමිණි අයෙකු බවයි වාර්තා වන්නේ.
Share This Article