ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 889ක් වෙයි
Wednesday, 13 May 2020 - 6:51 | Views - 856
මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 889ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ ඊයේ තවත් ආසාදිතයන් 5ක් හඳුනා ගැනීමත් සමගයි.
මේ වන විට හඳුනාගෙන ඇති ආසාදිතයන්ගෙන් 514ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.
පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය සංඛ්‍යාව 366ක්.
මෙරටින් කොරෝනා වෛරස් ආසාදිත මරණ 9ක් ද වාර්තාවුනා.
Share This Article