විවිධ මත හරහා වසංගතය සමාජයට සම්ප්‍රේෂණය කිරීමට දැරූ උත්සාහයක් අඩපණ වුනා
Tuesday, 12 May 2020 - 17:00 | Views - 918
කොවිඩ් 19 වසංගතය සමාජයට සම්ප්‍රේෂණය කිරීමට එක්තරා පිරිසක් විවිධ මත ජනගත කිරීමට දැරූ උත්සාහය ඊයේ ලබාදුන් අධිකරණය දුන් තීන්දුව අනුව අඩපණ වූ බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළා.
ඔහු මේ බව සඳහන් කළේ පොලිස් මූලස්ථානයේ අද පැවැත්වුණු මාධ්‍ය හමුවකට එක්වෙමින්. එම මාධ්‍ය හමුව පහතින්.
Share This Article