කොළඹ සහ ගම්පහ හැර සෙසු දිස්ත්‍රික්කවල බස් රථවල සහ දුම්රියේ ආසන ගණනට මගීන් ප්‍රවාහනයට හෙට සිට අවසර
Tuesday, 12 May 2020 - 15:22 | Views - 2,418
කොළඹ, ගම්පහ හැර අනෙකුත් දිස්ත්‍රික්කයන්හි පෞද්ගලික සහ ශ්‍රී ලංගම බස්රථවල , ආසන සංඛ්‍යාවට මගීන් ප්‍රවාහනය කිරීමට හෙට සිට අවසර ලබා දෙන බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය පවසයි.
Share This Article