කොරෝනා අස්සේ Wedding එක ගත්ත PHI, මනමාලි අරන් ගියපු තැන
Tuesday, 12 May 2020 - 14:23 | Views - 1,966
තමන්ගේ විවාහ උත්සවය සඳහා වියදම් කිරීමට තිබූ මුදල් වැයකර ප්‍රදේශයේ ජනතාවට වියලි සලාක බෙදාදුන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු ගැන පුවතක් අපවෙත වාර්තා වූවා.
අදාළ පුවත වාර්තාවන්නේ පදවි ශ්‍රී පුර ප්‍රදේශයෙන්.
එම අවස්ථාවේ වීඩියෝව පහතින් බලන්න...
Share This Article