ජාතික ආණ්ඩුවකට කිසිදු සුදානමක් නැහැ
Tuesday, 12 May 2020 - 14:15 | Views - 650
ජාතික ආණ්ඩුවක් සදහා තම පක්ෂය කිසිදු සුදානමක් නොමැති බව සමඟි ජන බලවේගයේ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර පවසනවා.
ඔහු මේ බව සදහන් කළේ අද(12) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. එම මාධ්‍ය හමුවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් ද එක්ව සිටියා.
Share This Article