“සැකය නිසා ඇතිවන ව්‍යසනය” තේමා කොටගෙන සුමධුර කාව්‍යමය ධර්ම දේශනය
Tuesday, 12 May 2020 - 13:46 | Views - 739
“සැකය නිසා ඇතිවන ව්‍යසනය” තේමා කොටගෙන සුමධුර කාව්‍යමය ධර්ම දේශනයක් පූජ්‍ය මුලටියන සිරිරතන හිමි විසින් සිදු කළා. මේ අතර වෙසක් පොහොය දින සිට අද දින දක්වා වර්චුවල් වෙසක් කලාපය නැරඹීමට ඔබට අවස්ථාව හිමිවනවා.
හිරු ටීවී 8 වන වරට ඉදිරිපත් කරන online තොරණ හා මෙරට ප්‍රථම virtual වෙසක් කලාපය නැරඹීමට www.hirufm.lk හා www.hirutv.lk වෙත පිවිසෙන්න.
online තොරණ සහ virtual වෙසක් කලාපය නැරඹීමට මෙතනින් පිවිසෙන්න
පූජ්‍ය මුලටියන සිරිරතන හිමි විසින්යන්ගේ ධර්ම සාකච්ඡාව පහතින්..............
Share This Article