සෞඛ්‍යාරක්ෂිතව කටයුතු නොකළහොත්, රට තුළ දෙවන කොරෝනා රැල්ලක් - වෛද්‍ය පර්යේෂණ ආයතනය අනතුරු අඟවයි
Tuesday, 12 May 2020 - 13:33 | Views - 930
අද දිනයේදීත් කොළඹ, ගම්පහ ඇතුළු සෙසු දිස්ත්‍රික්කවල රාජ්‍ය සහ පෞද්ගලික අංශ යන දෙඅංශයේම වැඩ කටයුතු ආරම්භ කෙරුණේ රට යථා තත්ත්වයට පත් කිරීමත් සමඟයි.

එලෙස රට යථාතත්වයට පත්වෙමින් පවතින අවස්ථාවේදී ජනතාව සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකළහොත් ඉදිරි සති දෙක තුළ යළිත් රට තුළ කොරෝනා දෙවන රැල්ලක් ඇති විය හැකිි බව බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර පවසනවා.

කෙසේ වෙතත්, ජනතාව සෞඛ්‍ය අංශ විසින් ලබාදී ඇති නිසි ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් සිය දෛනික අවශ්‍යතා ඉටු කර ගත යුතු බවයි බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයරුවන් බණ්ඩාර හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top