ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් 70,000 ඉක්මවයි
Tuesday, 12 May 2020 - 11:36 | Views - 652
අද උදෑසනින් අවසන් වූ පැය 24 තුළ නව කොරෝනා වෛරස් ආසාදිතයන් 3604 දෙනෙකු සහ මරණ 87ක් ඉන්දියාවෙන් වාර්තා වුණා.

ඒ අනුව එරට මුළු ආසාදිත සංඛ්‍යාව 70,000 ඉක්ම වන අතර, සිදුව ඇති මරණ සංඛ්‍යාව 2300කට ආසන්නයි.

කොවිඩ් නයින්ටීන් ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ඉන්දියාව එරට පනවා ඇති දැඩි සීමාවන් තුන් වන වරට ද දීර්ඝ කරනු ඇතැයි අපේක්ෂිතයි.

දැනට ක්‍රියාත්මක සීමාවන් අවසන් වීමට නියමිතව ඇත්තේ මැයි 17 වන දායි.

කෙසේ නමුත් රට තුළ ආර්ථික ක්‍රියාකාරකම් මේ වන විට ආරම්භ කරමින් පවතින අතර, ඉන්දීය අගමැතිවරයා ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍යවරුන් සමඟ ඊයේ දිනයේදී ද වීඩියෝ සංවාදයක නිරත වුණා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top