අම්මගේ ඇස් දෙකම අන්ධයි, ඇය මිය යන තෙක්ම ඇගේ ඇඳ ඉස්මත්තේ ඒ සම්මානේ තිබුණා
Tuesday, 12 May 2020 - 11:13 | Views - 455
පුංචි තිරයේ වගේම සිනමාවේත් අතිවිශිෂ්ඨ වැඩකරුවෙකු වන කුමාර තිරිමාදුර කියන්නේ, හාස්‍ය රංගනයටම පමණක්ම සීමා නොවී විවිධ චරිත නිරූපණය කරමින් ප්‍රේක්ෂකයින්ට සමීප වූ රංගවේදියෙක්.
පසුගිය දිනෙක, හිරු කොපිචැට් වැඩසටහනට සහභාගී වූ කුමාර තිරිමාදුර වැඩසටහන ආරම්භයේදී සිය මෑණීයන් පිළිබඳව සංවේදී සිහිපත් කරමින් ගීතයක් ගායනා කළේ, පැමිණ සිටි සියලු දෙනාවම සංවේදී කරවමිනුයි.
එම අවස්ථාව පහතින් බලන්න...
Share This Article