මහජන සෞඛ්‍ය හා මෙරට නීතිය සම්බන්ධයෙන් ඓතිහාසික දිනයක්
Tuesday, 12 May 2020 - 11:01 | Views - 1,011
ඇතැම් මානව හිමිකම් ක්‍රියාකාරීන්, විදේශ මුදල් මත යැපෙන ඇතැමුන්, ශ්‍රී ලංකාව ද ඉතාලිය ආදී රටක මෙන් කොරෝනා හේතුවෙන් වැඩි පිරිසක් මියයන රටක් බවට පත්වෙනු දැකීම අපේක්ෂා කළා වියහැකි බව නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ ප්‍රකාශ කළා.

ඔහු, මේ බව කියා සිටියේ හිරු පත්තරේ විස්තරේ වැඩසටහනට අද (12) උදෑසන සම්බන්ධ වෙමින්.

නිරෝධායන ඇඳිරි නීතිය නිත්‍යානුකූල නැතැයි කියමින් ඇතැමුන් අධිකරණයට යාම පිළිබඳ අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඊයේ (11) ලබාදුන් තීන්දුව ඓතිහාසික තීන්දුවක් වන බවයි.

මෙම, සෞඛ්‍ය ප්‍රශ්නය අවස්ථාවේදී යොදාගත හැක්කේ, නිරෝධායන පනත මිස මහජන ආරක්ෂණ පනත නොවන බව අධිකරණ තීන්දුවෙන් පැහැදිලි වන බවද ඔහු ප්‍රකාශ කළා.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top